ආයුබෝවන්

Welcome to NoteWav AI Software Solution

Apps

අපි හදපු මෘදුකාංග

එකම ගිණුමකින් හැම එකක්ම. Sign in වෙලා ඇතුළට ගිහින් බලන්න.

Live

Sub Cut

වීඩියෝවේ කතාව, වචනයෙන් වචනය වෙලාවට ගැලපෙන සිංහල උපසිරැසි බවට.

See it
✦
Soon

More apps are on the way

ඊළඟ මෘදුකාංග ටිකත් එක්කම එනවා. අලුත් දෙයක් ආවම මෙතන දකින්න ලැබෙනවා.

Why NoteWav AI

මොකද අපි?

🇱🇰

සිංහලට හදපු

සිංහල අකුරු, සිංහල කතාව, සිංහල පාවිච්චි කරන්නාට හොඳටම ගැලපෙන විදිහට.

⚡

වේගවත්, ලේසියි

අමාරු දේවල් අපි කරනවා. ඔබට ඉතිරි වෙන්නේ ඉක්මනින් ගන්න ප්‍රතිඵලය.

🔒

ඔබේ දත්ත ඔබටයි

ඔබේ ගොනු වලට ගරු කරනවා. කුමක් සිදුවෙනවාද කියලා පැහැදිලිව කියනවා.

ආරම්භ කරන්න, නොමිලේ