What's new

අලුත්ම තොරතුරු

NoteWav AI ගැන සහ අපේ මෘදුකාංග ගැන නවතම දේවල්.

Sub Cut

අලුත් අයට නොමිලේ උත්සාහ 2ක්

Sub Cut වෙබ් එකට අලුතින් ආපු හැමෝටම විනාඩි 3ක් දක්වා වීඩියෝ 2ක් නොමිලේ උපසිරැසි කරලා බලන්න පුළුවන්. කාඩ් එකක් ඕන නැහැ.

Sub Cut

වීඩියෝව උඩින් Text layers

මාතෘකා, නම්, සටහන් වීඩියෝව උඩින් එකතු කරන්න. සියලුම ස්ටයිල් සහ animation ඒවටත්. Export කරද්දීත් වීඩියෝවටම එනවා.

Sub Cut

Video editor එකක් වගේ අලුත් Timeline එක

කාලරේඛාව උඩින්, ස්ථර (layers) ඒ යටින්, උපසිරැසි, ඕඩියෝ පහළින්. ස්ථර ගොඩක් ඇති වුණාම scroll වෙනවා.

Sub Cut

උපසිරැසි නැවත හදන්න right-click

වීඩියෝවක් උඩ right-click කරලා උපසිරැසි නැවත හදන්න පුළුවන්. පරණ ඒවා උපස්ථයක් විදිහට ඉතිරි වෙනවා.

Sub Cut

ෆෝන් එකේ app එකක් විදිහට

Chrome / Safari වලින් Home Screen එකට එකතු කරන්න. app එකක් වගේම විවෘත වෙනවා.

Apps

අපේ මෘදුකාංග

Live

Sub Cut

වීඩියෝවේ කතාව, වචනයෙන් වචනය වෙලාවට ගැලපෙන සිංහල උපසිරැසි බවට.

See it
✦
Soon

More apps are on the way

ඊළඟ මෘදුකාංග ටිකත් එක්කම එනවා. අලුත් දෙයක් ආවම මෙතන දකින්න ලැබෙනවා.

Coming

ඉදිරියට එන දේවල්

  • SoonMac සහ Windows වැඩසටහන
    The program for your own computer (Online and Offline versions)